Calling Applications for the Recruitment of Bachelor of Education (B.Ed.) Graduates to Grade II of Class 2 of the Sri Lanka Teachers' Service for Sinhala, Tamil, and English Medium Teacher Vacancies Existing in Provincial Council Schools of the Central Province - 2026/2027

ලියාපදිංචියට පෙර කියවන්න.
  1. පළමුව ලියාපදිංචි වන්න (Register) බටනය ක්ලික් කර ඔබගේ තොරතුරු ඇතුළත් කර මුරපදයද ලබා දී ලියාපදිංචි වන්න.
  2. ලියාපදිංචි වීමෙන් පසු නැවත හැඳුනුම්පත් අංකය සහ මුරපදය යොදා ඔබගේ ගිණුමට යොමුවන්න.
  3. දැන් ඔබට අයදුම්පත දිස්වන අතර එය සම්පූර්ණ කර Save and Download ලබා දෙන්න.
  4. Download වූ PDF ගොනුව මුද්‍රිත පිටපතක් වශයෙන් ඉදිරිපත් කරන්න.